අලි රංචුව පාර වහති


පුත්තලම කුරුණෑගල මාර්ගයේ හයේ කණුවේ දී මාර්ගය හරස් කරමින් වල් අලි සිටීම හේතුවෙන් පැය කිහිපයක් මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වූ බව ගැමියෝ කියති. පොලිසිය පවසන්නේ වල් අලි සඳුදා සවස සිට රාත්‍රී අට පමණවනතුරු මාර්ගයේ රැඳී සිටි බවයි.

 Rovan Elephant Rovan Elephant 2