‘හංසයා මඩේ ලගින තාරාවෙක් වෙලා‘


හොරුන්ට දඬුවම් දෙනවා වෙනුවට ආණ්ඩුවේ ඇතැම් නායකයන් ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවත් ෆයිල් පරීක්ෂා කරන අය ළඟ වගේම තමන් ළඟත් ඒවා ඇති බවත් කිසිවකුට පැන යාමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ නොදෙන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මාලඹේ බස් නැවතුම්පොළ අසල පැවැති ජන හමුවකදී පැවසීය.

‘ජනතාව හංසයා දිනෙව්වා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා කියලත් කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ. හංසයා රෑට රෑට මඩේ ළගින තාරාවෙක් වෙලා‘

DSC00093 DSC00097 DSC00099