විනිසුරු ප්‍රකාශයක් නොදෙයි


ප්‍රකාශයක් ගැනීම සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ නිවසට  ගොස් පැය තුණක් පමණ සිටියත් විනිසුරුවරයා ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය කියයි.

ඔහු කියා ඇත්තේ තම නීතීඥවරයාගේ උපදෙස් පරිදි ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

විනිසුරුගේ නිවසේ තවත් සේවිකාවකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.

vlcsnap-2015-06-29-19h47m29s144(1) vlcsnap-2015-06-29-19h48m18s118 vlcsnap-2015-06-29-19h49m25s11(1)

ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ