අතිකාල දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ ඖෂධ සංයෝජන නිලධාරීන්ගේ සංගමය අද (29) සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ඇරැඹීය.
විරෝධතාව නිසා රෝගීහු දැඩි අසීරුතාවට පත්වූහ.
දිවයින පුරා රෝහල් 850 ක පමණ රෝගීහු විරෝධතාවය හේතුවෙන් පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටිනු දැකිය හැකි විය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
වීඩියෝ - ලහිරු හර්ෂණ












