සේවිකාව තාම රෝහලේ : උසාවියට ප්‍රකාශයක්


ඉහළ අධිකරණයක උසස් නිලධාරියකු සිය සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ අරම්භ කළ බව ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම නිවසේ ආරක්ෂක රාජකාරි කළ බව කියන පොලිස් ආරක්ෂකයකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය කියයි.

පහර කෑ බව කියන කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.