අධිකරණ නිලධරයා උසාවි ගේන ලකුණු


නිවසේ සේවිකාවට අතවර කර පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ උසස් නිලධරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.

මොහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.