පුත්තලම රෝහලේ හතේ වාට්ටුව අසලදී තරුණයකුට (38) වෙඩි තැබී යැයි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය
දියත
අනුර සේනානායක පොලිස් මුලස්ථානයට
කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මුලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මරු කරනු ල
රජයේ සේවකයිනට 5000ක්
රජයේ සේවක වැටුප රුපියල් පන්දහසකින් ලබන 29 වැනිදා අනිවාර්යෙන්ම වැඩි කරන බවත් , ඉන්ධන මිල තවත් පහළ දැමීමට ඉඩ
කෝටි පහක හමර් රියක් හංගලා
අවිස්සාවේල්ල උක්වත්ත ඇන්විල්වත්තේ නිවසක තිබී හමර් ජීප් රියක් සොයාගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.
‘අප්‍රේල් 24ට පෙර මහ ඡන්දෙට යනවා ‘
අප්‍රේල් 24 වැනි දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමැති කර
රට ගිය බ්‍රිගේඩියර් කැඳවයි
'වැලිවේරිය රතුපස්වල ගැමියන්ට වෙඩි තබා තරුණයන් තිදෙනකු ඝාතනය කර තවත් 26 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමට ය
ඇපල් බැක්ටීරියාවෙන් ලෙඩේ බඩටයි
ඇපල් ආහාරයට ගත් අයකුට රෝග ලක්ෂණ කිසිවක් නැතිනම් බියක් ඇතිකැර ගත යුතු නැතැයි වෛද්‍ය පරිපාලන විශේෂඥ දොස්
ඇමෙරිකා ඇපල් කන්න එපා
මිනිස් පරිභෝජනයට නුසුදුසු බැක්ටිරියාවක් ඇමෙරිකා ඇපල්වල අඩංගු බවට තහවුරු වී ඇති බව ඇමරිකා ආහාර දෙපාර්තමේන්ත
මංගල බ්‍රසල්ස් යයි : මාළු තහනම ගැන සාකච්ඡා කරයි
විදේශ ඇමැති මංගල සමරවීර යුරෝපා කොමිසම හමුවීම සඳහා සඳුදා (26) බෙල්ජියමේ රසල්ස් නුවර බලා යයි. ශ්‍රී ලංකාවෙන් මාළ
ධනුෂ්ක රාමනායක අයිටීඑන් අදියුරු
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රීයාකාරී අධ්යක්ෂ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ධනුෂ්ක රාමනායක මහ
මහින්ද පාලනයේ පළිගැනීම් ජවිපෙ සොයයි
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ විවිධ අසාධාරණයන්ට ලක්වූවන් පිළිබ`ද සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකිරීම ස`දහා
අමාත්‍යංශ වැඩ බෙදෙන්නේ මෙහෙමයි
නව රජයේ ඇමැතිවුරුන්ට අයත් රාජකාරි හා ඊට ඇතුළත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සඳහන් කරමින
මහ බැංකුව/ කොටස් වෙළෙඳ පොළත් සෝදිසියට
දූෂණ හා අකාර්යක්ෂම පාලනය ඇතැයි කියන ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන ගැන සෙවීමට විශේෂ කොමිසමක් පත් කිරීමට යයි. ශ්
වැලිකඩ ඕ.අයි.සී හිරේට
2009 අප්‍රේල් මාසයේ දී හෝටන් තැන්න අභය භූමියට අනවරයෙන් ඇතුළු වී වනජීවී නිලධරයනට පහර දුන් වැලිකඩ පොලිසියේ ස්
ජයන්ත ධනපාල ජිනීවා යයි
එක්මත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධි
දරුවා මහලින් මරුට
වැල්වත්තේ මහල් නිවාසයකින් අවුරුදු හතර හමාරක දරුවකු වැටී මිය ගිය බව පොලීසිය කියයි.
පාර්ලිමේන්තුවට එන බව දයාසිරි කියයි
වයඹ පළාත් සභා මහ ඇමැති ධුරයෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට තීරණය කළ
සඟ රුවනේ නඩු හබ නිකායේදී විසඳේ
මහා සංඝ රත්නය නඩු හබ වලට උසාවි ගානේ වැඩම කිරීම අවසන් කිරීම සඳහා නිකායට බලතල පැවරෙන පරිදි සංසෝදනය කරන බවත් ඒ සඳහා
වඳුරඹ ඕ.අයි.සී යළි වඳුරඹටම
හිටපු නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ක්‍රියාවක් නිසා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වු වඳුරඹ පොලිස් ස්ථානාධිප
හංවැල්ල නගරයේ කඩ දෙකක් ගින්නට බිලි
හංවැල්ල නගරයේ කඩ පෙළක පෙර දින රාතී‍්‍ර හදිසියේ ඇතිවූ ගින්නකින් ස්වර්ණාභරණ අලෙවි සලක් සහ රෙදි පිළි අලෙවි සලක
‘රහස් පොලිසිය මොහාන්ගෙන් ප්‍රශ්න කළේ නෑ‘
හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර නැතැයි පොලිස් මාධ්‍ය ප්
හෙල්මට් ඇත. අංකය නැත
ගාල්ල වක්වැල්ල පාරේ අංක තහඩු නැති යතුරුපැදියක පොලිස් නිලධාරියකු ගමන් කරණ ආකාරය මෙලෙස ලංකාදීප කැමරා කාචයේ සටහන
දිමූගේ ලේකම්වරයකුගේ ළිඳකින් ලිපි ගොනුවක් ගොඩගනී
හිටපු අගමැතිගේ මහජන සම්බන්ධතා ලේකම්වරයකු බව කියන පුද්ගලයකුගේ මිනුවන්ගොඩ, වටිනාපහ නිවසේ ළිඳකින් ලිපි ගොනුවක් ග
‘පළාත් කීපයකට වැසි ඇති වේ‘
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් මද වශයෙන් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ
විදුහල්පති කර්නල් තනතුර අහෝසි
විදුහල්පතිවරුනට ලබා දී ඇති කර්නල් තනතුරු අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා තීරණය කර ඇ
සැකකරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්ට පිහි පහර
කිසියම් පුද්ගලයකු වරකාපොළ විහාරස්ථානයක හිමිනමකට පහර දීමට උත්සහ කරන බවට පොලිසියේ හදිසි ඇමැතුම් අංශයට ලැබුණු
පොලිසියට පාට් දැමු 13 ක් අත් අඩංගුවට
ජනාධිපතිවරණ සමයේ කොළඹ, කොටහේනේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නීති විරෝධී පෝස්ටර් ඉවත් කරමින් සිටි පොලි
ප්‍රා සභාපති රිමාන්ඩ්
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හ
ඩිෆෙන්ඩරෙන් අවුත් නිදන් හාරලා
පොලොන්නරුවේ 28 කනුව ප්‍රදේශයේ මිරිදිය මාලුන් ඇති කිරීමේ මුවාවෙන් අඩි 20 ක වලක් කපා දෝනා බැස නිදන් හාරමින් සිටි බව
‘මදුරුවාටත් රිවෝල්වරය සූදානමින් ‘
ජනපතිවරණය දා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාවලට යෙදවූ ආරක්ෂාව ගැනත් විවිධ අය බොහෝ දේ කියනවා. ඡන්ද ගණන් කිරීමේ මධ්

