මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයේ අගමැති අපේක්ෂක කළ යුතු බව කියන පාර්ශ්වයේ ඉදිරිපෙළ පුද්ගලයකු වන බස්න
දියත
හෙළ උරුමය නමයි ලකුණයි හළයි
ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික යහපාලන පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කළ බව
අම්පාර අලියා තවම වැවේ
මාසයක් තිස්සේ අම්පාර හිමිදුරා වැවේ සිටින වෙඩි කෑ අලියාට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවත් අලියා ගොඩ ගෙන ප්‍රතිකාර ල
‘මහින්දට නම් දුන්නේ යූඇන්පියේ හොරකම් නිසයි‘
ජනපති බලාපොරොත්තු වූ පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා තොරතුරු දැන ගැනීමේ පනත එක්සත් ජනතා නිදහස් ස
පුවත්පත් මණ්ඩලයට පණ දුන්නැයි ජනපතිට දොස්
විධායක ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගැන්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති ගත් උත්සාහය ශ්&
‘මහින්ද ගැන තීරණය ජනතාවගෙන්‘
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඇති එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති එක්
‘කඳ සුරිඳුනි අප ඔබ යැදුමට එනවා‘
කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය නිමිත්තෙන් හින්දු බැතිමතුන්ගේ පාද යාත්‍රාව ඇරඹී ඇත. ත්&z
පෑස්සුම්කරු මැරූ පෑස්සුම්කරු පෑස්සෙයි
කැස්බෑවේ බිල්ඩින් වැඩපොළක පෑස්සුම්කරුවකු (20) බොල්ගොඩ වෙල්යායක් අසලදී මරා පුළුස්සා දැමී යැයි සැකපිට මාස 5කට පසුව
ලංකාවේ කැරැට්ටුව ගැන දිගටම සෙවිල්ලෙන්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කළ විද්
ශ්‍රිලනිප විස්සක් අලි ගාලට
මහින්ද රාජපක්ෂ මහතා සැලුන්දොර ඉබේම වැසී ඇතැයි ද ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලුන්දොර විවෘත
සැලසිනේ සුබ සාධක ගිණුම් විස්තර ඉල්ලයි
සැලසිනේ ආයතනය සතු රුපියල් කෝටියක අධික මුදලක් එහි සුබ සාධන අංශය හරහා වංචනික ලෙස ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට එහ
චම්පික/රතන හිමි යති : නව පෙරමුණක් හදති
ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. එළැඹෙ
මුහුදු මහා විහාරය යළි අනතුරේ
පොතුවිල් අතීතයේ විහාරමාහාදේවිය ගොඩබට ස්ථානය ලෙසට සැළකෙන මුහුදු මහා විහාරයේ ඉඩම් ඉපැරණි නටබුන් විනාශ කිරීම සිද
අත්තනායකට එජාප අත්ත නැතිවේ
පසුගිය රජය සමයේ විවිධ වරප්‍රසාද අපේක්ෂාවෙන් පක්ෂය හැර ගිය කිසිවෙකුටත් මෙවර මහනුවර දිස්ත්‍රික්යෙන් එක්සත
රවිරාජ් ඝාතකයා අල්ලන්න ඉන්ටපෝල් සහාය
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාට වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගොස් සැඟව සිටින ‘චැරන්‘ නමැත්තා අත්
‘දැන් අපි දෙන්නට කථාවක් නෑ‘ සෝභිත හිමියෝ ජනපතිට කියති
මෛත්‍රිපාල සිරිසේන ජනපතිට හැට දෙලක්ෂයක් ඡන්ද ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරීම සඳහා ක්‍රියාකාරී
කෙරවලපිටිය පැමිණිල්ල ලිපිගොනුවේ කෙලවරටම යයි
කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ඉදිකිරීමේ දී රජයට ඇමෙරිකා ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1632.36) පාඩුවක් සිදු කළැයි කි
ඊටීඑෆ් වංචාව අල්ලස් කොමිසමට
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ගොනුව නියෝජ්‍ය පොලිස්ප
චමල් විශ්‍රාම ගනී : පුංචි පුතාත් ඡන්දෙට
මහින්ද, ගෝඨාභය හා බැසිල් යළිත් දේශපාලනයට එන ලකුණු ඇතත් ඔවුන්ගේ වැඩිමල් සොයුරු හිටපු කථානායක චමල් විශ්‍රාම ගැන
මහින්ද කුරුණෑගලින් : ගෝඨා ගම්පහින් : බැසිල් ජාතික ලැයිස්තුවෙන්?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරෙන්, කුරුණෑගලින් හෝ ගම්පහෙන් තරඟ කිරීමට ඉඩ ඇතැයි ද, වැඩි කැමැත්ත කුරු
හිරුණිකාට හිරු පායයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි
ඉන්දියා ධීවරයන් පිරිසකට ප්‍රහාරයක්
දකුණු තමිල්නාඩුවේ කොඩියාකරයිහි දී ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල
උසස් පෙළ සිසුවාට අලුත් විෂයකින් උසස් සාමාර්ථයක්
බූරුවා ගැසීමට සල්ලි සොයා ගැනීම සඳහා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක් විකිණීමට ගෙන ගිය බව කියන පාසල් සිසුවෙක් කළුතර ද
‘නාවින්න එජාපයට ලොකු ගැම්මක්‘
පළපුරුදු දේශපාලනඥයකු වන එස් බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට සාදරයෙන් පිළිගන්නා බවත්, මහ මැතිවරණයේ වයඹ ඡන්ද
‘පස්ස දොරෙන් එන්නේ නෑ‘ - ජෝශප් මයිකල්
ඉදිරි තීරණාත්මක මහ මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් වන බවට පළවන වාර්තා අසත්&
හම්බන්තොට මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩිවෙයි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා පෙරවරුව වන තෙක් ගතවුණු පැය 12ක කාල
‘මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය මෙවරයි‘
වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණයට චන්ද්‍රිකා, රාජිත, අර්ජුන වැන්නවුන් මෙතරම් විරුද්ධ වුවත් හුරු
තරුණයකු මරා සැඟවෙන්න බැරිවෙයි
පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සූරියවැව තරුණයකු ඝාතනය කර බොල්ගොඩ රක්ෂිතය ආසන්නයේ දී පිලිස්
යුක්රේන ජාතිකයා විහින් අමාරුවේ වැටේ
හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකය
එස්.බී.නාවින්න එජාපයට එක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව එම පක්ෂයෙන් එළැඹෙන මහ

