තරුණයකු මරා සැඟවෙන්න බැරිවෙයි


පිළියන්දල  ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සූරියවැව තරුණයකු ඝාතනය කර බොල්ගොඩ රක්ෂිතය ආසන්නයේ දී  පිලිස්සූ බව කියන තරුණයයකු සහ ඊට අනුබල දුන් ඔහුගේ යහළුවකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. කහපොළ මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සේවයට ගිය එම තරුණයා ඉකුත් ජනවාරි 28 වැනි දා සිට අතුරුදන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර තිබූණි.

DSC03260[1] vlcsnap-2015-07-04-18h43m14s146[1]