යුක්රේන ජාතිකයා විහින් අමාරුවේ වැටේ


හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකයකු අද (04) පෙරවරු 10.00 ට පමණ අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තුමේන්තුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්.ඒ.ඩී.ඉන්ද්‍රඡිත් මහතා පවසයි. ඔහු සමඟ සිටි ශ්‍රී ලාංකිකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 

වීඩියෝ - දීපාල් ද සිල්වා

වීඩියෝ - චමිල් රූපසිංහ