උසස් පෙළ සිසුවාට අලුත් විෂයකින් උසස් සාමාර්ථයක්


බූරුවා ගැසීමට සල්ලි සොයා ගැනීම සඳහා හෙරොයින් මත්කුඩු ග්රෑම් 15ක් විකිණීමට ගෙන ගිය බව කියන පාසල් සිසුවෙක් කළුතර දිසා දූෂණ මර්දන අංශය විසින් අද (5) අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම සිසුවා ලබන මාසයේ අ.පො.ස උසස් පෙළ විභාගයටද පෙනී සිටීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා වැටලීම මෙහෙයවීය.