‘මහ ඡන්දයට පෙර හා පසුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම මැටි මෝල් වැඩක් වසර 13ක් පොත්පත් පාඩම් කර සරසවි වරම් ලැබිමට යන මේ දරුවන්ට මොන අපරාධයක්ද මේ කරන්නේ. එක එක්කෙනාගේ කේන්දර හඳහන් ආදියට ගැලපෙන විදියට මෙහෙම ඡන්ද තිබ්බොත් රට ආපස්සටයි යන්නේ.‘ යැයි හිටපු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.
හොරණ ප්‍රාථමික පාසලක පහේ සිසුන් අමතමින් ඔහු එසේ කීවේය.

