විනිසුරු ගෙදර කත රෝහලෙන් ගෙදර යයි


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගෙන් පහර කෑ බව කියන බියගම දිලූකා දමයන්ති අද (3) දින 8කට පසුව කළුබෝවිල රෝහලින් නික්ම ගියාය.

රෝහල් ප්‍රකාශකයකු පැවසූයේ ප්‍රතිකාර අවසානයේ ඇය රෝහලෙන් පිටවූ බවයි.

ඇය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට යාමටද නියමිතව සිටි බව දැනගන්නට ඇත.