‘මහින්ද එපා‘ - වෘත්තීය සමිති එකමුතුව කියයි


මහින්ද රාජපක්ෂට නාමයෝජනා නොදිය යුතු යැයි වෘත්තිය සමිති රැසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි.

ඔහුගේ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා, හොරමැර ගැන රජය හරිහැටි පරීක්ෂණ නොකළ බවද ඔවුහු කියති.

පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

IMG_0001 IMG_0003 IMG_0004 IMG_0005 IMG_0006

ඡායාරූප - ඒ.එස්.සුධර්මන්

 

වීඩියෝ - ඉෂාන් සංජීව

_DSC0213 _DSC0227

ඡායාරූප - ඉෂාන් සංජීව