‘රාජපක්ෂ පවුලේ වංචා හොයන්න වසර 19ක්‘


රාජපක්ෂ පවුලට පමණක් සම්බන්ධ දූෂණ හා වංචා හත් දහසක් පමණ ගැන තොරතුරු තමන් සතුව පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (3) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හෙළිදරව්ව මාධ්‍ය හමුවේදී පැවසීය.

එම වංචා දූෂණ සම්බන්ධයෙන් එක බැගින් විමර්ශනය කළත් ඒවා අවසන් කරන්නට වසර 19ක් ගතවන බව මාන්නප්පෙරුම මහතා කීවේය.