හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැතිවරණයේදී නාමයෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (3) තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවද ඔහු පවසයි.

