බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 04/07/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
25 |
90 |
55 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
26 |
90 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
31 |
27 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
32 |
28 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
29 |
21 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
20 |
14 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
32 |
24 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රිකුණාමළය |
37 |
27 |
85 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
33 |
28 |
85 |
75 |
වැසි ස්වල්පයක්. |

