ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගෙන් පහර කෑ බව කියන බියගම දිලූකා දමයන්ති අද (3) දින 8කට පසුව කළුබෝවිල රෝහලි
දියත
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සතියට 5000ක් අල්ලයි
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම නිමිත්තෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා දීප ව්‍යාප්තව සිදු
වොක්ස්වැගන් ලංකාවටත්
ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාද
හිටපු ධීවර නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රශ්න කරයි
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ලැබුණු ලක්ෂ 132 ක මුදලක් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැ
බොරු ඔත්තුවකට දින දෙකක සෝදිසියක්
ගෑස් රැගෙන ආ විදේශ නැවක් පොලිසිය හා ආයතන හයක් එක්ව දින දෙකක් පුරා කොළඹ වරායේදී දැඩි සෝදියට ලක් කළ බව පොලිසිය කි
පොලිස් මිතුරු සෙවණින් පිංකමක්
අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය සහ අම්බුලුව රජ මහා විහාරයේ දහම් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ ඇ
‘නඩුත් හාමුදුරුවන්ගේ : බඩුත් හාමුදුරුවන්ගේ‘
කිසිම අවස්ථාවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බවත් ඔහුට අවශ්&
බස් දෙක හැපී බර ගණනක් රෝහලේ
හොරණ කුඹුකේදී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී මගීන් සෑහෙන පිරිසක් තුවාල ලැබූ බව අසල්වැසියෝ කියති. තුවාල ලැ
මහ බැංකු ලොක්කා කෝප් කතාව නොපිළිගනි
ශ්‍රි ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුතුවෙන්ම ණය නොගෙන වෙනත් විකල්පයකට ගියේ නම් වඩාත් වාසිදායක බවට &ldq
හංසයා තනියම එයි
පසුගිය ජනාධිපතිවරණ දෙකෙහිම ප්‍රධාන දේශපාලන පක්ෂයක් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මෙවර මහ මැතිවරණය
ඉදිරි 24 පැයේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අප
‘රාජපක්ෂ පවුලේ වංචා හොයන්න වසර 19ක්‘
රාජපක්ෂ පවුලට පමණක් සම්බන්ධ දූෂණ හා වංචා හත් දහසක් පමණ ගැන තොරතුරු තමන් සතුව පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලි
ගුරු ගෙදරට තහංචියක්
අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ ගුරුගෙදර අරමුදල් එහි මහා සභාවේ අනුමැතියෙන් තොරව නීති
‘උසස් පෙළ දෙකට කැඩීම මැටි මෝල් වැඩක්‘
‘මහ ඡන්දයට පෙර හා පසුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම මැටි මෝල් වැඩක් වසර 13ක් පොත්පත් පාඩම් කර සරසවි වරම් ලැබිම
‘මහින්ද එපා‘ - වෘත්තීය සමිති එකමුතුව කියයි
මහින්ද රාජපක්ෂට නාමයෝජනා නොදිය යුතු යැයි වෘත්තිය සමිති රැසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් උද්ඝෝෂණයක
පස්වස් කොළ සැලැස්ම ලෑස්තියි
රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරි වසර පහේදී ක්‍රියාත්මක කළ යුතු සැලැස්ම එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සක
‘මහින්ද සන්ධානයෙන් එනවා‘
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැතිවරණයේදී නාමයෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (3) තීරණය කළ බව එහ
මහින්දට හිතවත් පිරිස විශේෂ සාකච්ඡාවක
ඉදිරි මහ මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරගවැදීමට හිටපු ජනාධිපති මහින්
මෛත්‍රීට බෝම්බ තැබූ කොටියා දසවසක් හිරේ
මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි ඇමැති සමයේ 2005 දී පොළොන්නරුවේදී ක්ලේමෝ බෝම්බ අටවා ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමා
ප්‍රසන්න හා බිරිය ගැන නඩුව උසාවියට බාරයි
මහා පරිමාණ මුල්‍ය වංචාවක් පිළිබඳව සැකපිට චෝදනා ලබා සිටින බස්නාහිර මහ ඇමැති හා ඔහුගේ බිරිඳ ගැන අධි
රනිල්ගේ නිල රියේ ගාස්තු හදයි
මැතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ අගමැති ඔහුගේ වෙඩි නොවදින නිල රිය ඡන්දයට පාවිච්චි කළහොත් අයකළ යුතු මුදල ත
‘අඩු පොලියට ණය ගන්න තිබුණා‘
මහ බැංකුවට ණය ගැනීම සඳහා විකල්ප ක්‍රම 4ක් තිබෙන හෙයින් එවැනි විකල්පයක් තෝරාගත්තේ නම් මීට වඩා අඩු පොළියකට ණය ගැන
පොලිසියට වැඩි පඩි දෙන්න ජෝන් සතුටුයි
සියලු පොලිස් නිලධාරින්ට සියයට 40 ක වැටුප් වැඩිවිමක් ලබාදීමට තමා යෝජනා කර ඇතැයි මහජන සාමය හ
හිස් පුටු 10ක් පුරවයි
නියෝජ්‍ය පොලිස්පති තනතුරු 26 ක් පුරප්පාඩු වී ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළි
දියවන්නාවෙන් කෑල්ල තලංගමට
කොළඹ හෝටලයකට අයත් වායු පා යානය 8 දෙනකු සමග දියවන්නා ඔයේ අටු ඇලකින් ගුවනට නංවා නුවරඑළිය බලා යද්දී එහි කැබැල්ලක් තල
නෙත් නැති අයට පිහිට
ශ්‍රි ලංකාවේ අන්ධ ළමයින්ගේ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයක් මෛත්‍රීපාල ස
පූට්ටු සයිකල් තුනක් නයිනමඩමෙන්
පිටරටින් අමතරකොටස් වශයෙන් ගෙනවිත් මෙරටදි එකලස් කරන ලද අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් රුපියල් ලක්ෂ විස්සක් පමණ
කොටකෙතන දෙන්නාට ඇප නෑ
කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ලොකුගම්හේවා
රඹුටනුත් කඩා බිල්ලකුත් ගනී
අම්බලන්ගොඩ ගම්මැද්දෙගොඩ අනුන්ගේ නිවසක රඹුටන් කැඩු බව කියන තරුණයකු හා ඔහුගේ පියා විසින් එල්ල කළ මුරුගු පහරක්
ස්වාධීන කණ්ඩායම් පහක් නම් දෙයි
ලබන අගෝස්තු 17 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරිම සඳහා ස්වාධීන කණ්ඩායම් පහක් දැනට

