කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ලොකුගම්හේවාගේ දර්ශන නොහොත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරිට ඇප දීම කොළඹ මහාධිකරණයෙන් අද (3) ප්‍රතික්ෂේප කෙරිණි.
ඔවුනට එරෙහි නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග වීමට නියමිතය.

