නියෝජ්‍ය පොලිස්පති තනතුරු 26 ක් පුරප්පාඩු වී ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා අද (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදි පැවසීය.
මෙයින් නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 10 ක් රාජකාරි අවශ්‍යතා මත මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරය ගෙන පිරවීමට කටයුතු කරගෙන යන බවද ඇමැතිවරයා කීවේය.

