රඹුටනුත් කඩා බිල්ලකුත් ගනී


අම්බලන්ගොඩ ගම්මැද්දෙගොඩ අනුන්ගේ නිවසක රඹුටන් කැඩු බව කියන තරුණයකු හා ඔහුගේ පියා විසින් එල්ල කළ මුරුගු පහරක් නිසා නිවෙස් හිමියා අම්බලන්ගොඩ  දිසා රෝහලට  ඇතුලත්  කිරිමෙන් පසු  මිය ගිය බව පොලිසිය පවසයි.

DSC_7360[1] DSC_7361[1] DSC_7366[1] DSC_7367[1] DSC_7369[1]