සූදු කාරයා පොර කුකුලන් දමා සල්ලි හම්බ කරන්නාක් මෙන් හිටපු ජනපති ඉස්සරහට දමා පිරිසක් ඔට්ටු ඉල්ලන බව හිටපු ඇමැති
දියත
මහින්ද ඕනෑලු
ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් මාතෘභූමියේ නිදහස යහපාලන ආණ්ඩුව මගින් නැවත බෙදුම්වාදීන්ට දීමට කටයුතු කරන බවත් එව
හිරුණිකා යුග දිවියට
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (06) හිරාන් යටෝරවිට සමඟ යුග දිවියට ඇතුළු වූව
‘පැන්නූ හොරු යළි කරලියේ‘
ජනවාරි අට වැනි දා මහජනතාව විසින් පරාජයට පත් කළ දූෂිත පාලකයන් ඇතුළු පිරිස නැවත අළු ගසා දමා ක්‍රියාකාරී මට්ටමට මේ
ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු වෙළෙඳ ඇමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනටම මහ මැතිවරණ ඡන්ද සටන අරඹා ඇත. ඇත
දෙමළ සංවිධානය ඡන්දෙට සැරසෙයි
එළැඹෙන මහ මැතිවරණයේදි උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් වෙනුවෙන් නාම යෝජනා ලබාදීම සමිබන්ධයෙන් අවස
‘මහින්ද ගෙන ඒමෙන් මෛත්‍රී ලොකුම පාවාදීම කරලා‘
‘ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය වෙනුවෙන් හැට දෙලක්ෂයක ජනවරමක් ලබාදී මාස හයක් යනකොට මහින්ද රාජපකෂ මහතා ඇතුල
මේජර් ජනරාල් විජයතිලක සමුගනී
යුද හමුදා මේජර් ජනරාල් ජගත් විජයතිලක මහතා අභාවප්‍රාප්ත විය. පුණරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා ද වූ ඔහු උතුර
ආබෘට එරෙහි අලුත්කඩේ පෙළපාළි
තම නිවසේ සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා අත්අඩංගු
සීගිරි ළඳුන්ගේ හම යයි
සීගිරි අප්සරාවන්ගේ රුව ඇති බිත්තියේ තැන තැන තීන්ත ගැලවී ඇති බවත්, විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක
සනත් ජයසූරිය බැට් නොකරයි
සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව කියයි. ඔහු ශ්‍රී ලංකා නිදහස්
එම් ජී ධනුෂ්ක රෝහලේ
ගායකයකු වන ඇඹිලිපිටියේ එම් ජී ධනුෂ්ක නවගත්තේගම උස් වැව දී රිය අනතුරකට ලක්වී තුවාල ලැබීය. ඔහු ද රියදුරා ද රෝහල් ගත
පොලිස් පොතෙන්
වේයන්ගොඩ පට්ටිපොළ වැසියකු මරා ගවයකු පැහැරගත්තේයැයි සැකපිට සිව් දෙනකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු
සන්ධාන මාධ්‍ය හමුව අවලංගු කරලා
සඳුදා (06) උදේ දහයට විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සන්ධාන නායකයන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැ
මහින්දගේ ගෝල පිරිසක් හැළේ?
පසුගිය කාලයේ චෝදනා එල්ල වූ ශ්‍රීලනිපයේ පිරිසකට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති තීරණය කර ඇතැයි දේශප
‘චන්ද්‍රිකා සමයේ ශ්‍රීලනිපයේ ප්රජාතන්ත්රවාදය රැකුණා‘
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ශ්‍රීලනිපයේ නායකත්වය දැරූ සමයේ පක්ෂයේ ප්රජාතන්ත්රවාදය
ලක්ෂ 50ක හෙරොයින් පේදුරු තුඩුවෙන් අල්ලයි
පුත්තලම පේදුරු තුඩුවේ කළ විශේෂ වැටලීමකින් රුපියල් ලක්ෂ පනහක පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ ක
‘20 සම්මත කරගන්න හැකි වේවා‘
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ශක්තිය හා ධෛර්ය ලැබේවායි  
මහින්ද විකල්පයකුත් හදයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් වෙනම පක්ෂයකින් තරඟ වැදීමට අවශ්‍ය
‘මෛත්‍රී යටතේ අගමැති වීමට මහින්ද සූදානම්‘
තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයු
අලියා බේරන්න හමුදා සහාය
අම්පාර හිමිදුරාව වැවේ සිටින අලියා බේරා ගැනීමට සහාය දෙන බව අම්පාර දිස්ත්‍රික් අණ දෙන නිලධාරී 24 සේනාංක ප්‍රධා
මහින්දගේ නාමයෝජනා ගැන චන්ද්‍රිකා මෛත්‍රීගෙන් අහයි?
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර අද කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැව
‘කුඩු කාරයන් ඡන්දෙට එපා‘
කුඩු කාරයන් හා එතනෝල් කාරයන්ට නාමයෝජනා නොදෙන්නැයි බල කරමින් සාරධණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැ
හමුදා ආරක්ෂාව ඈලියාවට : සෙබළාගේ යතුරු පැදිය උස්සයි
හෝමාගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මළල ක්‍රීඩා පුහුණුවට පැමිණි හමුදා සෙබළකුගේ යතුරු පැදිය රථ ගාලෙන් සොරකම් කරග
ප්‍රසන්නට ප්‍රසන්න පිළිගැනීමක්
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයේ අගමැති අපේක්ෂක කළ යුතු බව කියන පාර්ශ්වයේ ඉදිරිපෙළ පුද්ගලයකු වන බස්න
හෙළ උරුමය නමයි ලකුණයි හළයි
ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික යහපාලන පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කළ බව
අම්පාර අලියා තවම වැවේ
මාසයක් තිස්සේ අම්පාර හිමිදුරා වැවේ සිටින වෙඩි කෑ අලියාට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවත් අලියා ගොඩ ගෙන ප්‍රතිකාර ල
‘මහින්දට නම් දුන්නේ යූඇන්පියේ හොරකම් නිසයි‘
ජනපති බලාපොරොත්තු වූ පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා තොරතුරු දැන ගැනීමේ පනත එක්සත් ජනතා නිදහස් ස
පුවත්පත් මණ්ඩලයට පණ දුන්නැයි ජනපතිට දොස්
විධායක ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගැන්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති ගත් උත්සාහය ශ්&
‘මහින්ද ගැන තීරණය ජනතාවගෙන්‘
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඇති එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති එක්

