සඳුදා (06) උදේ දහයට විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සන්ධාන නායකයන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල මහත්වරු ඊට සහභාගී වීමට නියමිතව සිටියහ.