කුඩු කාරයන් හා එතනෝල් කාරයන්ට නාමයෝජනා නොදෙන්නැයි බල කරමින් සාරධණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල්) සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට අස්සන් දස ලක්ෂයකින් යුතු පෙත්සමක් හෙට බාර දෙයි.
දූෂිතයන්ට ඡන්දය නොදෙන බවට වූ ජනතා ප්‍රතිඥාවක් තැබීම ද හෙට කෙරෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

