සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව කියයි.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායක ධුරයෙන් ද ඉවත් වන බව පවසයි.