බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (06) හිරාන් යටෝරවිට සමඟ යුග දිවියට ඇතුළු වූවාය.
ඔහු නිවේදකයෙකි. නළුවෙකි. මෝස්තර ශිල්පියෙකි.
රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හිරුණිකා හැඩ ගැන්වීය.
(හිරුණිකා රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සමඟ)
(ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවියෙනි)








