හෝමාගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මළල ක්‍රීඩා පුහුණුවට පැමිණි හමුදා සෙබළකුගේ යතුරු පැදිය රථ ගාලෙන් සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ක්‍රීඩාංගනයට ආරක්ෂාව සැපයෙන්නේ යුද හමුදාවෙනි.
යතුරු පැදියේ වටිනාකම රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වේ.