ලක්ෂ 50ක හෙරොයින් පේදුරු තුඩුවෙන් අල්ලයි


පුත්තලම පේදුරු තුඩුවේ කළ විශේෂ වැටලීමකින් රුපියල් ලක්ෂ පනහක පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පුත්තලම විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.