
(සුජිත් හේවාජුලිගේ )
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර නත්තලේදී සිරකරුවන්ට පොදු සමාවක් නොලැබීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් චන්දන වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් නත්තලේදී සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට නොහැකි වුණු බවයි.
අධිකරණ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විශේෂිත කරුණු ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් ඒ වාර්තාව දැනටමත් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු සිරකරු පොදු සමාව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙවර නත්තලේදී සිරකරුවන්ට සමාවක් නෑ