ශ්‍රි ලංකාවේ අන්ධ ළමයින්ගේ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද (03) රාජගිරිය අන්ධ සේවා මණ්ඩලයේදී පැවැත්විණි.