පූට්ටු සයිකල් තුනක් නයිනමඩමෙන්


පිටරටින් අමතරකොටස් වශයෙන් ගෙනවිත් මෙරටදි එකලස් කරන ලද අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා යතුරුපැදි තුනක් අද (03) නයිනමඩම ප%දේශයේ නිවසක සඟවා තිබියදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

IMG_9376