
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
සිදුව , ලියනගේමුල්ල ප්‍රදේශයේ දී දුම්රියේ ගැටුණ ආණමඩුව නවගත්තේගම වෙලේවැව තරුණයකු මරණයට පත්ව ඇති බව පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙ පදිංචි 21 හැවිරිදි ඩි.එම්.දම්සර දිසානායක නැමති තරුණයෙකී.
මෙම තරුණයා වෙලේවැව විජය විද්‍යාලයෙ 2023 වසරේ ප්‍රධාන ශීෂ්‍ය නායකයා ලෙස කටයුතු කර ඇති අතර අපොස උසස් පෙළට පෙනි සිටිමේන් පසු පවුලේ ආර්ථික තත්වය හේතුවෙන් තම රෝගීව සිටි මව්පියන් වෙනුවෙන් කටුනායක රැකියාවකට ගොස් සිටියදි මෙලෙස අවාසනාවන්ත ලෙස දුම්රීයේ ගැටි මරණයට පත්ව තිබේ.
අදාල තරුණයා නැවති සිටි ලියනගේමුල්ල නැවතුම් ස්ථානයෙ සිට උදෑසන තේ පානයට හකුරු රැගෙන ඒමට දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී එක් දුම්රීයක් යන තුරු මාර්ගයෙන් ඉවත්ව පසුව නැවත මාර්ගය මාරු විමට කටයුතු කරමින් සිටියදී අනෙක් දුම්රීය මාර්ගයෙන් පැමිණ දුම්රීයේ අවාසනාවන්ත ලෙස ගැටි ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයෙක් දුම්රියට බිලි