පිළියන්දල තුම්බෝවිල වෙල් යායක් අසල නාඳුනන තරුණයෙක්ගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. ඩෙනිම් කලිසමක් ඇඳ දකුණු ක
දියත
අගලවත්ත වැවිලි සේවකයෝ උද්ඝෝෂණයේ
අගලවත්ත වැවිලි කර්මාන්තායතනයේ සේවක පිරිසක් ඉල්ලීම් 11 ක් මුල්කරගනිමින් අද පෙරවරුවේ කොළඹ 8 බොරැල්ල පිහිටි එහි කා
'කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරනු'
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජිවත්වීම සඳහාත් , දේශපාලන කටයුතු&
සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වේ
ඊඒපි සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය මිට සුළු වේලාවකට පෙර අභාවප්ප්‍රාත වුවාය. මිය යන
මහින්ද අලි ප්‍රශ්නයකට මැදිවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස තමන් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව හිටපු ජනාධිපති කුරුණ
අනුර විදානගමගේ ජනපති කොමිසමට
මහියංගනයේ ආණ්ඩුවේ ඉඩම් අයථා ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පළාත් සභා මන්
ලක්ෂ තිහකට ඉඩම් / ගෙවල්
ශ්‍රි ලංකාවේ තිස් ලක්ෂයකට ඉඩම් හා නිවාස අයිතිය හිමිකර දිමට රජය සැරසේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ බව දැ
‘පොලිසිය ඇවන්ගාඩ් නැවට පැන්නේ ලකුණු දාගන්නයි‘ - තිලක් මාරපන
ඇවන්ගාඩ් වැටලීම කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට යැයි නීතිය, මහජන සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාර
ගුණරත්නම් රිමාන්ඩ්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල ප්‍රධ
‘අද සාකච්ඡාවෙත් එකඟතාවක් නෑ‘
එච්එන්ඩීඒ සිසුන්ගේ ගැටළුව විසඳීම සදහා පත්කරන ලද කමිටුව හා අන්තර් උසස් ජතික ඝණකාධිකරන ඩිප්ලොම පාඨමාලාව සුරැකීම
‘මේ ආණ්ඩුව යන්නෙත් පරණ පාරෙමයි‘ - දුමින්ද නාගමුව
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට දරන වෑයමෙන් පෙනෙන්නේ වත්
කුමාර් ගුණරත්නම් කෑගල්ල උසාවියට?
වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමා
‘දකුණු ආසියාවේ සමෘද්ධිමත්ම රට ශ්‍රී ලංකාව‘
2015 ගෝලීය සෞභාග්‍යය දර්ශකයට අනුව ලොව සමෘද්ධිමත්ම රටවල් අතර දකුණු ආසියාවේ පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
කොටදෙනියාවේ ‘වධකාගාරය‘ ගැනත් සොයන්නලු
කොටදෙණියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශන වලදී ගම්වැසියන් ගෙන ගොස් පහර දුන්
‘පෝර සල්ලි ගොවියාට’
සහනාධාර පොහොර වෙනුවට ලබන වසරේ සිට එම මුදල ගොවියාට ලබාදිමට රජය එකඟතාව පළ කර ඇතැයි පිවිතුරු හෙටක් ජාති
විදෙස් රැකියා ඒජන්සියේ තුනක් අල්ලයි
ඩුබායි හා කුවේට් හිදී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් දෙදෙනකු විදේශ ගතකළ මරදානේ විදේශ රැකියා ඒජන්සි හිමියකු
එස්.බී ගැන තවම තීරණයක් නෑ
අභාවප්‍රාප්ත නාරිවේද වෛද්‍ය සිවා සින්නතම්බි කොළඹ විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ ගොඩනැගිල්ලේ තිබූ දේපළ සොරක
තව තිදෙනෙක් රිමාන්ඩ්
අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරිමේ සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර පොලිසියට බාර වූ
යහපාලනයේ හොඳ හර්ෂ ලොවට පෙන්වයි
වත්මන් රජය ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමටත්, සොරකම් කළ රාජ්‍ය දේපළ නැවත අත්පත් කරගැනීමටත්, ඵලදායී ලෙස අල්ලස් හ
කොටදෙණියාවේ සිසුවා වන්දි ඉල්ලයි
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හ
ඔළුවිල් සිසුවෝ අම්පාර මාර්ග හරස් කරති
ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු 500 ක් පමණ අම්පාර නගරයේ ඔර්ලෝසු කණුව අසල මහපාරේ වාඩිවී අද පස්වරු 2 ට පමණ
කුමාර් ගුණරත්නම් අඟුරුවැල්ලේදී අල්ලයි
පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රුවන්වැල්ල අඟුරුවැල්ලේ නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය
පොලිස් පොතෙන්
කල්පිටියේ එරබුතිවු දුපතේ කලපුවක් අසල කාන්තා සිරුරක ඉනෙන් පහළ කොටස් සොයාගත් බව පොලිසිය කියයි. නරක් වී තිබු
වැලි මුවා මුවා කරන්න බැරිවේ
මඩොල්සිම කොකාහලවත්තේ නිවසක හොර රහසේ රඳවාගෙන ඇති කළ වැලිමුවකු අද (04) අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.
පලු හොරකම පලුවේ
රුපියල් එක්ලක්ෂ අසුනවදහසක් පමණ වටිනා පලු ගස් 9 ක් ඉරා ට්‍රැක්ටර් රථයකින් මඩු පාර රක්ෂිතයේ සන්නාර කොටසෙන් ගෙන
ජනපති තායි රජකුමරිය හමුවේ
සිව්දින නිල සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්ත රජ පවුලේ මහා චක්රි සිර
සෝභිත නාහිමි රෝහල් බිල රජයෙන්
දැනට ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලකට වැඩමවාගෙන ගොස් සිටින කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන
කුඩු ප්‍රවාහන පාර වරදී
මහනුවර අධිකරණයේ නඩුවකට දුම්බර බන්ධනාගාරයෙන් රැගෙන ආ රැඳවියෙකු නැවත බන්ධනාගාරයට ගෙන යමින් සිටියදී රැඳවියාගේ ග
සාක්කි ඉතිරිකර රූපවාහිනී ගලවති
කොළඹ දුම්රිය ස්ථානයේ තුන් වැනි වේදිකාවේ සවි කර තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගත්තැයි එහි කනිෂ්ඨ කාර්ය මණ්
ආදායම් සේවකයෝ වීදි බසිති
සමස්ථ ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි. 2

