කුඩු ප්‍රවාහන පාර වරදී


මහනුවර අධිකරණයේ නඩුවකට දුම්බර බන්ධනාගාරයෙන් රැගෙන ආ රැඳවියෙකු නැවත බන්ධනාගාරයට ගෙන යමින් සිටියදී රැඳවියාගේ ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි හෙරොයින් මත් කුඩු ග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව බන්ධනාගාරය කියයි.