- කල්පිටියේ එරබුතිවු දුපතේ කලපුවක් අසල කාන්තා සිරුරක ඉනෙන් පහළ කොටස් සොයාගත් බව පොලිසිය කියයි.
නරක් වී තිබු සිරුර කියතක් වැනි ආයුධයකින් කපන්නට ඇතැයි පොලිසිය සැක කරයි .
- කටාන ප්‍රාදේශීය සභාවේ රද්දොළුගම උප කාර්යාලයයේ රියදුරකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

