ගුණරත්නම් රිමාන්ඩ්


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

IMG_3224 IMG_3225 IMG_3229