රුපියල් එක්ලක්ෂ අසුනවදහසක් පමණ වටිනා පලු ගස් 9 ක් ඉරා ට්‍රැක්ටර් රථයකින් මඩු පාර රක්ෂිතයේ සන්නාර කොටසෙන් ගෙන යමින් සිටියදී අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන නිලධරයෝ කියති.