
(ඩබ්ලිව් ඩී. එම්. විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )
බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු සමඟ පස්දෙනෙකු යබරලුව , කිරිඇලමුල්ල ප්‍රදේශයේ නිවෙසකදී අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි.
ඒ සමගම මොවුන් ළඟ තිබි හෙරොයින් ,අයිස් මත්ද්‍රව්‍ය සොයාගත්ගත් බවද පොලිසිය සදහන් කරයි . මේ නිවෙස පොලිසිය විසින් වටලන අවස්ථාවේ මොවුන් මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිසිය කියයි.
මෙහිදි අත් අඩංගුවට ගත් බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයා දැනට සේවයෙන් පහ කර තිබෙන බවද පොලිසිය කීය.
.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුඩු ජාවාරම් කළ හිටපු බන්ධනාගාර ගබඩා පාලක මාට්ටු