සමස්ථ ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.
2016 අයවැය යෝජනා මගින් පළාත් ආදායම් බලධාරීන්ගේ රැකියා ගැටළුවලට විසඳුම් ලැබාගැනීම වැනි ඉල්ලීම් කිහිපයක් මත ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.