‘මේ ආණ්ඩුව යන්නෙත් පරණ පාරෙමයි‘ - දුමින්ද නාගමුව


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට දරන වෑයමෙන් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව ද පරණ පාරේම ගමන් කරන බව යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත දුමින්ද නාගමුව මහතා අද මරදාන සීඑස්ආර්හි දී පැවැති මාධ්‍ය හමුවක දී කිවේය.

GLA_8378