එච්එන්ඩීඒ සිසුන්ගේ ගැටළුව විසඳීම සදහා පත්කරන ලද කමිටුව හා අන්තර් උසස් ජතික ඝණකාධිකරන ඩිප්ලොම පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ නියෝජිතයන් අතර විශ්ව විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (04) පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව නිමාවූ බව ශිෂ්‍ය එකමුතුව පවසයි.




