දකුණු පළාතේ උප නගරයක් ආසන්න කඩ මණ්ඩියක් අසල සිටි වඳුරෙකි. මේ වඳුරා දිගු කලක් කඩවලින් ලද විවිධ ආහාර මත පෝෂණය වූ හී
දෙයියෝ සාක්කි
ත්‍රීරෝද රියේ ගිය ළඳ අමුතු පොතක් දමා පන්සීයකටත් විදලා විඳලා
ත්‍රීරෝද රථයකින් ගමනක් ගිය කාන්තාවක් එහි ගාස්තුවද නොගෙවා ත්‍රීරෝද රථයේ රියැදුරාගෙන් රුපියල් 500ක මුදලක් ද
තිසරපටයක් හොල්මන් කරලා
උදේ පාන්දරම තම යතුරුපැදියේ නැගී සේවා ස්ථානයට යන සැමියා ආපසු නිවෙසට පැමිණෙන්නේ රෑ බෝ වූ පසුවය. දිවා ආහාරය ඇතුළු අ
පුතා ගැන ලැබුණු ඇමතුමෙන් මව අන්දුන් කුන්දුන් වෙලා
දරුවන් කුඩා වියේ දීම තම සැමියා මළ නිසා වැන්දඹුවක් වූ ඇය තම දුවත් පුතාත් ලොකු මහත් කළේ අමාරුවෙනි. අතරමග පාසල් ගමන
මූණ වහගෙන කඬේට පැන්න හොරා අතේ පච්චෙන් අහුවෙලා
කඬේට පැන්න හොරාගේ අතේ තිබුණු පච්චයක් සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබීම නිසා හොරා අපහසුවකින් තොරව අල්ලා ගැනීමට ක
සැමියාගේ බෑගයේ කාන්තා යට ඇඳුම දුටු බිරියගෙන් සබ්බුවක්
තම මිතුරාට කළ විහිළු තමාට පත්තුවී තම බිරිඳගෙන් හොඳ සම්බුවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳව වාර්තාවේ. සිද්ධිය මෙ
හදන්න බැරි පුතාට අම්මාගෙන් යස පාඩමක්
මව ලබාදුන් ඔත්තුවක් මත ගංජා අලෙවි කළ පුතෙකු ගංජා මිලිග්‍රෑම් දොළොස්දහසක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වැ
රුපියල් පනහත් අරන් අමුමිරිස් වෙළෙන්දා මාරුවෙලා
දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ග්‍රාමීය උප නගරයකි. විශ්‍රාමික ලිපිකරුවකු වූ ඔහු යතුරුපැදියෙන් එහි ගියේ පා
නැන්දම්මා එනවා දැයි ඔත්තු බලන්න යැවූ මිතුරාට විසිල් ගහන්න බැරිවෙලා
තරුණ පෙම්වතා හා පෙම්වතිය එකිනෙකා මුණගැසුණේ මවුපියන්ට හොරෙනි. දෙදෙනාට උදව් කළේ පෙම්වතාගේ හොඳම මිතුරාය. දිනක් පෙ
දානෙකට බඩු ගේන්න ඇවිත් මුදලාලි හාමිනේගේ කනෙන් රිංගලා
මහනුවර බොක්කාවල නගරයෙ වෙළෙඳ සලකට උදේ 7.00 ට පමණ පැමිණ ඇති වයස අවුරුදු 65 ක් පමණ වන පුද්ගලයකු දානයකට බව පවසමින් වෙළෙඳ
සැලූන් පුටුවේ නින්ද ගිහින් නිවාස අඩස්සියේ
මාතරට නුදුරු උප නගරයක උපන් ඔහු පිළියන්දල ප්‍රදේශයේ ස්ථිර පදිංචියට ගියේ අගනුවර රැුකියාව කරන කාලය තුළ වූ විවාහ
දුම්රියේ ගිය ජීවකයාගෙන් රෝගී මගියාට පිහිටක්
දිනය සෙනසුරාදා වූ බැවින් කාර්යාලීය දුම්රියවල වෙනදා මෙන් මගී තදබදය නොවුවත් බොහෝ මගීහු ප්‍රධාන මාර්ගයේ කොළඹ බ
දුව රට ගිහින් එවපු තෑගි මල්ල දැක මවට තරු පෙනිලා
අරාබි රටට ගිය ඥාති දියණියක් එවන ලද ත්‍යාග පාර්සලය ලබාගැනීම සඳහා ලොරියක් අරගෙන කොළඹ ගිහින් බලනවිට එවා ඇත්තේ හාල
පේ‍්‍රමයෙන් මත්වී සෝස් සමඟ අළුවා කාලා
තේ පානය සඳහා ගොස් සුරූපී තරුණියක ළඟ වාඩිවීමට අවස්ථාව ලැබී ඇය සමග කතා කරමින් තක්කාලි සෝස් සමග අළුවා කෑ සංචාරක හෝට
සූර්පිට තැඹිලි ගස කපා ගෙඩි තුනක්ම බීලා
මත්පැන් පානය කොට හොඳ පදමට සූර්වූ පුද්ගලයකු ගේ ඉදිරිපිට තැඹිලි ගස කපා තැඹිලි බිවූ රසවත් පුවතකි මේ. සිද්ධිය මෙසේය.
ආරක්ෂක නිලධාරියාගේ බත්පත විධායක නිලධාරියා කාලා
ආයතනයක සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියා තරුණයකි. හෙතෙම ආයතනයේ නිලධාරීන්ට හිතවත්ය. ඔහුට ආහාර සැපයූ සැපයුම්කරු
ඉර පනින්න බීලා උතුරු කොනෙන්ම නතරවෙලා
රාජ්‍ය ආයතනයක ප්‍රවාහන අංශයේ සේවකයෝ දෙදෙනෙක් පසුගිය දිනෙක කොළඹ ප්‍රධාන කාර්යාලයට ගියහ. ඔවුන් එස
බඬේ අමාරුවට බේත් ගන්න යද්දී බබෙක් හම්බවෙලා
කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණියක පෙරේදා (9) සවස බඬේ අමාරුවක් හැදී රෝහලට ගෙන යන
තාත්තෙක් සල්ලි වලට අරන් සිසුවා පාසල් ඇවිත්
බස්නාහිර පළාතේ උප නගරයක් ආශ්රිත ප්‍රධානපෙළේ පාසලකි. සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් බෙදා දෙන
ලූනු සම්බෝලයක් ඉල්ලූවාම මීපැණි දාපු ලූණු ගම්මිරිස් දීලා
ඔහු මාලදිවයිනේ සංචාරක නිකේතනයක සේවය කරන විධායක නිලධාරියෙකි. සංචාරකයන් සඳහා ආහාරපාන ලබාදෙන භෝජනාගාරයෙන්ම ආහාර
චිත්‍රපටය නරඹද්දී පෙම්වතිය දහම් පොතක් දිග ඇරලා
අගනුවර අධ්‍යාපන සම්මන්ත්‍රණයකට සහභාගිවීමේදී දැන හඳුනාගත් මේ යුවළගේ ප්‍රථම පේ‍්‍රමයට කණකොකා හැඬ
එළකිරි වෙනුවට ‘ගොන් කිරි’ සොයා අමාරුවේ වැටිලා
මිතුරන් කළ විහිළුවක් නිසා කිරි එළදෙනකගෙන් යැයි සිතා ගොනකුගෙන් කිරි ගැනීමට ගොස් ගොනා පයින් ගැසීමෙන් ගව හිමියා
වරෙන්තුකාර සැමියා පොලිසියෙන් බේරාගන්න බිරිය ඇඟෙන් වහගෙන
වරෙන්තුකරුවකු වූ සිය සැමියා පොලිසියට හසු නොවී බේරා ගැනීමට ඇඳේ මෙට්ටය යට දිගාවී සිටින සැමියා පිටට නොපෙනෙනසේ ඔහු
‘‘හයිබි්රඞ්’’ සපත්තු දාගෙන සම්මන්ත්‍රණයට ගිහින්
ගාල්ල නගරාසන්නයේ පදිංචි ඔහු රාජ්‍ය ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. පසුගිය දා හදිසියේ අගනුවර සංවිධානය කර තිබූ සම්
සැමියා කෑම පිඟාන ඇල්ලූවැයි බිරිය වර්ජනයක
එම පවුලේ සිටියේ පියා, මව සහ දියණිය පමණි. දිනක් මව දිවා ආහාරය පිළියෙළ කර සැමියාට සහ දියණියට අයත් පිඟන් වලට බෙදා
බසයේදී බෑගය තියාගන්න දුන් කත දුරකථනයට වැඬේ දීලා
කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබුණු බසයක් මගීන්ගෙන් පිරී පැවැති අතර, එම බසයේ ඉදිරිපස අසුනක, වයස අවුරුදු 60ක පමණ
අසල්වැසි හොරාගෙන් ‘‘රහස් පොලිස්ට’’ පොලූ පහරක්
අසල් වැසියා රහස් පොලිස් නිලධාරියකු යැයි සිතා පහරදී වැඬේ වරද්දා ගත් පුද්ගලයකු පිළිබඳව අගනුවරින් වාර්තා විය.
කොළඹ ගිය සැණින් කපුටෙකුට අහුවෙලා
කලෙකින් කොළඹ පැමිණි ගමේ සමාජ සේවකයකුට සිදුවූඅකරතැබ්බයකි මේ.චන්ද්‍රසෝම මහතා ගමේ හිත හොඳ මනුස්සයෙකි. ඔහු සිය
හොර අඹුවගේ ගෙට රිංගන සංඥාව වැරදී සැමියාගෙන් ගුටි
හොර අඹුවගේ සංඥාව වැරදී ගෙට පැන සැමියාගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය ම
නැතිවූ මාලය සොයා දුන්නාට කැමරාවට වැඳලා
පෙර පාසලකට දරුවෙක් ගෙන ආ මවකගේ නැති වූ රන් මාලය අසල ඇති ආයතනයක කැමරා දර්ශන ඔස්සේ සොයාගත් පුවතක් පසුගියදා නයිනමඩ

