වෙළෙඳ සැලක දොරකට අගුලූ දැමීම සඳහා ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස එහි සේවකයකුට දැන්වීමෙන් පසුව එම සේවකයා අසල තිබූ පොක
දෙයියෝ සාක්කි
තෙල් ගහද්දී 5000 කට විද්ද සේවක සීසීටීවී කැමරාවේ
තී‍්‍රරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තරුණයකු සිය මිතුරකු සමඟ වැලිවේරිය ප්‍රදේශයේ ඉන්ධන හලක් වෙත පිවිසියේය. ර
අනුන්ට උදවුවට ගිහින් පරිප්පුවක් කාලා
බස්රථයේ වැටී තිබූ මුදල් පසුම්බිය අහුලාගත් පුද්ගලයාට තම පොකට්ටුවේ තිබූ මුදලත් අහිමි වූ පුවතක් පෑලියගොඩින් පසුග
සල්ලි පොට්ටනිය සොරා ගනිද්දී අන්ධ හිඟන්නාගේ ඇස් පෑදිලා
කොළඹට නුදුරු නගරයක බස්නැවතුම් පොළක් අසල බිම වාඩි වී හිඟමනේ යෙදෙන අන්ධ හිඟන්නෙක් සිටියේය. ඔහුගේ සහායට අවුරුද
හොරෙන් කාලා කැමරාවෙන් අහුවෙලා
දින කිහිපයක් දිකින්නට නොලැබුණු තරුණයා දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලයට පිවිසියේය. වෙනදා මෙන් ඔහුට සලකන වේටර්
කොණ්ඩය කපන්න ඇවිත් තොප්පිය ගලවන්න රුපියල් 500 ක් දීලා
වෙරිමරගාතේ පොල්තෙල් කියා ගම් බෝතලයක් හිසේ ගල්වාගත් අයකු හිසේ තැවරුණු ගම් ඉවත් කර ගැනීමට නිවැසියන්ට හොරෙන් තොප
මදුරුවන්ටත් ඉන්ටනෙට්
සන්නිවේදන ආයතනයකට සම්බන්ධ ප්රචාරක නිලධාරීන් පිරිසක් පසුගියදා අගනුවර ආසන්න උපනගරයක සමීක්ෂණයකට ගියේ අදාළ උ
මුදලාලි අන්දවා කනෙනුත් රිංගලා
මාවතගම නගරය මධ්‍යයේ පිහිටි ජනප්‍රිය වෙළඳසැලකට ගොඩවූ පුද්ගලයකු මුදලාලි රවටා රුපියල් දහදාහක බඩු මල්ලක් රැගෙ
අයාලේ ගිය බිරිය වදක පෙරහරේ
ඉමදුවට නුදුරු නියම් ගමකි. එහි වෙසෙන පවුලක සැමියා විසින් තම බිරිය සහ දරුවන් තිදෙනා ඉතාමත් හො`දින් රැුකබලා ගත්තේ ප
දුවට නම දාන්න අම්මයි තාත්තයි කුසපත් ඇදලා
අලූත උපන් තම කුළුඳුල් දියණියට නමක් තැබීමට ගිය පියකුට මව්පිය දෙපාර්ශවයේ තරගය නිසා නම් අතරින් එකක් තෝරා ගැනීමට කු
හොරු රංචුවක් පොලිස් නිලධාරීන් ඉදිරියටම ඇවිත්
සොරුන් යැයි සිතා හරක් රංචුවකට බිය වූ කාන්තාවක් මධ්‍යම රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමේ පුවත
දුම්රිය මඟීහූ දෙදෙනෙක් රජ කාලේ විදියට බැණගෙන
මගීන්ගෙන් පිරුණු දුම්රියක් කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වීය. ”පළමු වැනි වේදිකාවට පැමිණි දුම්රිය මොරටුව බ
රිළවුන් එළවන්න වෙස්වළාගත් ඉඩම් හිමියාට ගල් ප්‍රහාරයක්
තමාගේ ඉඩමට පැමිණෙන රිළවුන් බයකොට එළවීමට වෙස්වලාගෙන ඉඩමේ ඇවිදපු පුද්ගලයකුට අවට ඉඩම් හිමියන් විසින් ගල්මුල් ප
ප්ලාස්ටික් බෝතලය ගමක්ම අවුල් කරලා
කොබෙයිගනේ ප්‍රධාන මාර්ගයේ කුඩාඔය පාලම යට මහා ජල කඳක් සමග අලි පැටවෙකු සිරවී හොඬය සොලවමින් සිටින්නේ යැයි ප්ලාස
හොරෙක් ගැන පැමිණිලි කරන්න ගියාම හොරාගේ නම සොයාගෙන එන්න කියලා
ළමා නිවාසයක පාලිකාවගේ කාමරයට හොරෙන් ඇතුළු වී පළාගිය අයකු පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ප්‍රදේශයේ පොලිසියට ගිය
මුනුබුරා ගෙනා අරක්කු කාල අරිෂ්ට යැයි සිතා සීයා බීලා
බෙහෙත් කාලයි අරක්කු කාලයි පැටලී ඔත්පල සීයාට අරක්කු පෙවුණු සිද්ධියක් සබරගමුව පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
ගව අංතට්ටුවක් උසාවි ගිහින්
අං තට්ටුවක් නිසා පොලීසිය හරහා අධිකරණය දක්වා ගිය අරගලයක් පිළිබඳ අපූරු පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ වියළි කලාප
පූසාට ගෙනා කිරි පැකට්ටුව ඕ.අයි.සී හදාගෙන බීලා
නිවාඩු දිනක ආයතනයට පැමිණි නිලධාරිනියක් ආරක්ෂක නිලධාරියාට පූසෙක් බාරදී ‘‘හෙට හවස මම එනකන් මෙයාව බලාගන්න. මේ
පැමිණිල්ල විභාග කරද්දී පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩියක් කඩලා
පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය කඩා කුණු කූඩයට දැමීමෙන් පැමිණිලිකරුවෙකු අමාරුවේ වැට
ගෝරිදමා වතුර ඉල්ලලා දෙන්න හැදුවාම එපා කියලා
තම ගමට පානීය නළ ජලය ලබා දෙන්නැයි මහත් උද්ඝෝෂණයක් කොට ප්‍රාදේශීය දේශපාලකයකු මගින් පෙත්සමක් ද ඉදිරිපත් කළ පසු
මල්ලී අයියාට බිරිඳ දන්දෙයි
පවුලක 48 හැවිරිදි මල්ලී හා ඔහුගේ 38 හැවිරිදි බිරිඳ සමග මල්ලීගේ 57 හැවිරිදි අයියාද කුලියාපිටිය පොලිසියට පැමිණ සිටිය
ලොරියේදී සූර්පිට පිස්සු නැටූ තරුණයා අධිවේගයේ දමා ගිහින්
කොළඹ පළාතේ පැවැත්වූ සාදයක ආහාරපාන පිළියෙළ කිරීමේ හා පිළිගැන්වීමේ කටයුත්ත දකණු පළාතේ හිතමිතුරන් වෙත පැවරුනි. ආ
මෙහෙමත් මුදලාලිලා
මුදලාලි නොමැති වේලාවක ඔහුගේ බිරිය විසින් අඩු මිලට අනෝදා ගෙඩි විකුණූ නිසා බිරියට බැණවැදී බිරිය අනෝදා ගෙඩි මිලට ග
හිටි අඩියේ ගැසූ බ්රේක් පහරට තැම්බූ බිත්තර තොගයක් විසිරිලා
මහනුවර ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවකු සහ එහි සේවකයකු එක්ව සේවය අවසන් කර බස් රථයකින් ගමන් කරමින් සිටියදී හදිසිය
පොරපිටියට ගිය කුකුළා ගංජා දුමට මත්වී පරාදවෙලා
කුකුළන් කෙටවීම නීතිවිරෝධී ක්‍රියාවක් වුවද ඉඳහිට මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවීම රහසිගතව සිදුවන බව නොරහසකි. පස
කොන්දොස්තරට කළ හොඳ පස්සෙන් ඇවිත්
බස්රථයක වැටී තිබූ මුදල් පසුම්බියක් පොලිසියට භාරදීමට ගොස් කොන්දොස්තරවරයකු ලැබූ තෑග්ගකි මේ. දිවුලපිටිය සිට පන්න
බුලත් කොළේ එතූ තෑග්ග සාස්තරේටත් බාල්දුවක්
ඔහු දකුණේ නමගිය වාස්තු විද්‍යාඥයෙකි. නිවාස සැලසුම් සකස් කර ගැනීම සඳහා සතර දික් භාගයෙන්ම විවිධ තරාතිරමේ මිනි
මෝඩ මිතුරාගේ මනාලිය කපටි මිතුරා සොරාගනී
කොළඹට නුදුරු ගමක විසූ සමවයසේ අවිවාහක මිතුරන් දෙදෙනෙකි. ඉන් එක් අයකු මෝඩයකු වූ අතර අනෙකා කපටියකු විය. මෝඩ මිතුරා අ
බෑග් මාරු වී නීතිඥයාට තරු පෙනිලා
තමාගේ කාර්යාලයීය බෑගය යයි සිතා සිය නීතිඥ මිතුරාගේ බෑගය රැගෙන ගොස් අලි ජංජාලයක්වූ පුවතක් ප්‍රධාන නගරයකින් වා
දඩ කොළෙන් බේරෙන්න රාලහාමිගේ අම්මා ළඟ පින්සෙන්ඩු වෙලා
පොලිස් අණ නොතකා යතුරුපැදියෙන් ගොස් පොලිසියෙන් බේරීමට රාළහාමි කෙනකුගේ නිවසට යතුරුපැදිය දැමූ පුවතක් වාර්තා වේ.

