නිල ඇඳුම සහිත රාජකාරියක යෙදෙන දෙදෙනෙක් සවස සේවා විවේකය අතරතුර හමුවූහ. රජරට ප්‍රධාන නගරයේ මූලස්ථානයක් අසල
දෙයියෝ සාක්කි
දුක කියන්න ගිහින් අන්තිමේ යකා නැගලා
රජයේ කාර්යාලයක දිගු කලක් සේවය කළ ඔහු විශ්‍රාම යෑමට ආසන්නව සිටියේය. ඔහුගේ සේවා කාලය හා වැටුප් අඩුවීමක් පිළිබඳ
ඉඩම පැටලී අනුන්ගේ ගේකට අත්තිවාරම් දාලා
වෙන්දේසි ඉඩමේ තමන් මිලට ගත් කොටසට යාබද අනුන්ගේ බිම් කොටසේ නිවසකට අත්තිවාරම් දැමීමේ සිද්ධියක් නිසා මහත් ගැටලූව
බිරිඳට මෙලෝ රහක් නැතැයි කී සැමියා නරි උගුලේ
රියැදුරාට ගත් දුරකතන ඇමතුම තම බිරියට ගොස් ජංජාලයකට හසුවූ පුද්ගලයකු පිළිබඳව පුවතකි. සිද්ධිය මෙසේය. ඔහු වෙළ
කූරු 4ක් අඩුයි කියා ගිනිපෙට්ටිය අරන් කඩේට ඇවිත්
ගිනි පෙට්ටි හිඟයක් පසුගිය දිනවල ඇති විය. සමහර වෙළෙඳ සල් හිමියෝ භාණ්ඩ මිලදී ගන්නේ නම් පමණක් ගිනි පෙට්ටියක් දීමට ක
පඩි දා සූර්වී යාළුවන්ගේ කර මතින් ගෙදර ඇවිත්
කඳුරට රජයේ කාර්යාලයක සේවයෙහි නිරත මොහුට මධුවිත තොල ගෑමට ඇත්තේ අපමණ ගිජුකමකි. මේ බව පවුලේ උදවියත්, අසල්වාසීනුත්,
කඩෙන් කන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන
රියැදුරකු දුර ගමනක් ගොස් නිවෙස බලා එමින් සිටියදී අතර මගදී ගත් බත් පාර්සලය නිවසේදී දිග හරිද්දී කොත්තු රොටියක් වී
මඟුල් ගෙදර පිඟන් පියාඹද්දී පොලිසියත් ඇතුළට එයි
තඹුත්තේගම නගරයේ පසුගිය 29 දා පැවති විවාහ මංගල උත්සවයකදී මනමාල මහත්මියගේ හා මනමාල මහතාගේ පාර්ශවයන් අතර පැවති ගැට
නෝනා කමිසේ ‘මෙසමන්ට්’ ගනිද්දී පාරිභෝගිකයා වෙවුලලා
දිවුලපිටිය පැත්තේ මැදිවියේ විනෝදකාමියකු පෞද්ගලික කරුණකට ප්‍රධාන නගරයකට ගියේය. ඔහු ප්‍රධාන නගරයට ගොස් අවශ
බසයේ කරච්චලයට මගියාගෙන් පාඩමක්
වවුනියාව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කන්කරච්චල් සංගීතයට එරෙහිව මගියකු ඊට අදාළ ව
පහේ වාසියට පන්දහසක් නැතිකරගෙන
රුපියල් පහක වාසිය බලා රුපියල් පන්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් කඳුරට ප්‍රදේශයේ ගම්මානයකින් ල
ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා
උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය
ටියුෂන් සර් ගෝලයාට අමුතු පාඩමක් උගන්වලා
52 හැවිරිදි, ටියුෂන් ගුරුවරයකු තම ගෝලයකුවන 19 හැවිරිදි සිසුවියක, පාළු නිවෙසකට නිතර නිතර රැගෙන යාමේ පුරුද්ද නතර කිර
සංචාරක මගපෙන්වන්නාගෙන් හෝටල් සේවකට පාඩමක්
දකුණු පළෘතේ සංචාරක කලාපයක් තුළ පිහිටි ආපනශාලාවකි. උදෑසන ආහාරය සඳහා පැමිණි සංචාරකයකුට ආපන ශාලා සේවකයකු මෙ
ඔත්පල කතට අනංග බැලූම් හෙළා බිරියට මාට්ටුවෙලා
හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇ
සැමියාගේ සුරතලිය බිරියගේ තනියට ගෙනැවිත් ජරමරයක
දරු ප්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන
දරුවකුගෙ ලෙඩ බලන්න ගියාම හොරෙක් එළියට පැනලා
තම සමීප මිතුරකුගේ දරුවකු හදිසි අනතුරකට මුහුණ පෑ අවස්ථාවක ඔහු හමුවීමට එම නිවෙසට ගිය යහළුවකු මුහුණ පෑ අපූරු සිදුව
119 ට අසු නොවී “හොරා” පනී
තිහගොඩ පොලිස් ස්ථානයට හදිසි දුරකථන ඇමතුමක් ආවේ මධ්‍යම රාත්‍රී දොළහ ආසන්නව තිබියදීය.“අපේ ගෙදරට හොරු පැනලා වහ
සීනුව ගහලා කතාවකට වැටිලා
මාතර පැත්තට දිව යන පෞද්ගලික බසයකි. නවීන විලාසිතාවෙන් සැරසී සිටි තරුණියක් බසයෙන් බැසීම සඳහා සීනුව නාද කළ අතර බසය
බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා
කුඩා කඩ මණ්ඩියකි. එහි ප්‍රධාන කඩයක් අසල බංකුවක් හා පුටු කීපයක් තබා තිබුණෙන් වැඩි පිරිසක් එක්ව කතා කරමින් පසුව
වැඩියෙන් ගත්ත සල්ලි කටට බයේ ආපහු දීලා
එදා ඉරිදාවකි. පාරිභෙෘ්ගිකයෙක් රූපවාහිනී ඇන්ටනා ජැක් එකක් මිලදී ගැනීමට නගරයට පැමිණියත්, වෙළෙඳසල් බොහෝමයක් වසා
ගංජා බී පොල් වෙළෙඳාමේ ගිහින් රැකියාවත් නැති කරගෙන
ගංජා බී පොල් වෙළෙඳාමේ ගිය පුද්ගලයකුට තම රැකියාව අහිමි වූ සිදුවීමක් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු රැුකියාව වශයෙන්
මිස්කෝල් එකට කතාකළ සැමියාට පොලූ පහරක්
වැරදීමකින් ආ දුරකථන ඇමතුමක් නිසා තම බිරියගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතෙන් වාර්තාවේ. සිද්ධිය මෙස
පෙම්වතා වැරැදීමකින් පෙම්වතියගේ මවගේ කාමරයට රිංගලා
තම පෙම්වතියගේ කාමරය යැයි සිතා ඇයගේ මවගේ කාමරයට ජනේලයෙන් පැන ගුටි කෑ පෙම්වතකු පිළිබඳව වාර්තා වේ. ඔවුන් මුණග
එක මලකින් රොන් ගන්න ගිහින් බඹරු දෙදෙනෙක් ඇනගෙන
එක පෙම්වතියකට එකවර ආදරය කළ පෙම්වතුන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ඇය මුණ ගැසීමට ගියහ. එහිදී සිදුවූ බහින්බස් වීමකින්
ගවයකු විසින් හරක් හොරා පොලිසියට අල්ලා දීලා
ගවයකු සොරකම් කරගෙන ගිය පුද්ගලයකු එම ‘ගවයා විසින්ම පොලිසියට අල්ලාදීමට’ ක්‍රියාකිරීමේ අපූරු පුවතක් පසුගි
මියගිය බල්ලාගේ හොල්මන ඇවිත්
දකුණු පළාතේ නගරයක් ආසන්නව ජීවත්වන මේ නිවෙස් හිමියා කලින් දිනයක යහළුවකු හමුවීමට ගම්බද ප්‍රදේශයකට ගිය ගමනේ දී
දුරකථන හොරා උපාය දුතියගේ පේ‍්‍රම දැලේ පැටලිලා
ස්මාර්ට් ජංගම දුරකතන තුනක් සොරාගෙන පළා ගිය තරුණයකු පොලිස් නිලධාරිණියක විසින් පෙම්බස් දොඩා භාණ්ඩත් සමඟ අත්අඩංග
උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක්
උදේ සවස මල් කඩන නගරයේ ජිවත්වන තම එකම මුණුබුරාට මල් කැඞීම සඳහා ගමේ සිටින ආච්චි විසින් වේවැල් වලින් අලංකාර වට්ටිය
ලොකු නෑනාට තට්ටුකළ පොඩි නෑනා මාට්ටු
දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කිරීමට පැමිණි තරුණ මවුවරුන් දෙදෙනෙකි. එකම පවුලක අයිය මලෝ දෙදෙ

