සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය

දැන් ඔහු පාර්ලිමේන්තුව අමතමින් සිටී

වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සහභාගර්භයට කැඳවාගෙන එනු ලැබුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසිනි