(කේ.ආර්. රාජමන්ත්‍රී)

වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින සඳුන් දැව නඩුවකට අදාල නඩු භාණ්ඩයක් වන සදුන් දැව කොටයක් සොරාගෙන යැමේ  සිද්ධියකට හිටපු  රෙජිස්ට්‍රාර්වරයකු මැයි 18 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි විනිසුරු ආර්.ඒ.සී. පී. අමරතුංග මහතා නියෝග කළේය.

දියතලාව පහළ කදුරුගමුව කිරිමඩුවපතන ඇල්ලබැද්දේෙගල පාරේ පදිංචී එරංග සජිත් රණසිංහ නමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කහවත්තත,වැලිකදුර පදිංචී වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ කර්යාල කර්ය  සහයක වශයෙන් කටයුතු කළ මොහොමඩ් කරිම් මොහොමඩ් රමුෂාන් දැනට සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරයෙ පසුවේ.