
(එච්.එම්.ධර්මපාල)
කේසර සහ කියාරා සිංහ යුවළට දාව 2025 දෙසැම්බර් 24 වැනි දා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී උපත ලැබු සිංහ පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර ඇති අතර දිනපතා උදෑසන 10 .00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇත .
මෙම සිංහ පැටවුන් දෙදෙනා සමග දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ හම්බන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානය සතුව සිංහයන් 39 දෙනකු සිටින බව ජ්‍යෙෂ්ඨ නිලධාරීනියක් පැවැසුවාය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd