නව ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොලැබීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බහුතර දෙනකු සිටින්නේ කනස්සල්ලෙනි. රට තු
කරලියේ කතාබහ
ආරක්ෂක ලොක්කන් මන්ත්‍රීන්ගෙන් කල ඉල්ලීම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සඳුදා කැඳවූයේ රජයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙ
තනතුරු නැතිව හඬන පොහොට්ටු මන්ත්‍රීවරු
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් යමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එම යෝජනාව සම්බන්ධයෙන
කලබල අස්සේ හැදෙන අලුත් පක්ෂ
සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාව තවමත් ඇත්තේ සාකච්ඡා මට්ටමේ ය. සාකච්ඡා අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන දිනය සම්
මනාපය ඩලස්ට දී රනිල්ට ඡන්දෙ දුන් මන්ත්‍රීවරු
මෙරට දේශපාලන කරළිය ඉකුත් සතියේ අලුත් මාවතකට පිවිසියේ නව ජනාධිපතිවරයකු පත්වීමත් සමගය . ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනා
මහ රෑ පැනගිය ජනපති
මෙරට දේශපාලනයේ දන්නා ඉතිහාසය තුළ ඉකුත් සතිය තරම් ආන්දෝලනාත්මක සතියක් කිසිවකුත් අසා නැති තරම්ය. එක්දහස් නවසිය හත
ජනපති පාර්ලිමේන්තු එද්දී මාරු වෙලා ගිය මන්ත්‍රීවරු
දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද වැටිය හැකි පතුලටම මේ රට වැටී ඇතැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. ඒ තරමටම
ආණ්ඩුවේ මන්ත්‍රීන්ට මහපාරේදී විරෝධය
දේශපාලන කරළිය දවසින් දවස ගිනියම් වෙමින් තිබෙන්නේ කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. ඒ සමඟම
පොලිස්පතිට ආණ්ඩුවෙන් විරෝධය
ඉමක් කොනක් නොපෙනෙන අර්බුදයකට රට තල්ලු වෙමින් තිබේ. ඉන් ගොඩ එන්නේ කවදාදැයි හිතාගන්නවත් නොහැකි තරමට අර්බුදය උග්
කියන්න දෙයක් නැතුව ආණ්ඩුවේ මන්ත්‍රීවරු රුපවාහිනී සාකච්චා මග හරිති
ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය ආර්ථික වශයෙන් වැටිය හැකි පතුලටම වැටී හමාරය. පාරේ යන එන විට ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් දෙස
ආණ්ඩුවට අවාසනාව ගෙන ආ නවය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉවත්වෙන්නැයි බල කරමින් ගාලුමුවදොර අරගලය පටන් ගත්තේ අප්‍රේල් මස නව වැ
ජනතාව බඩගින්නේ ආණ්ඩුව විසි එකේ
ආර්ථිකයත්, දේශපාලනයත් දෙකම බරපතළ අර්බුදයට ලක් වෙමින් තිබේ. එය ගොඩ ගන්නට විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් වෙමින් තිබු
21 ගේන්න - පරද්දන්න දේශපාලන මෙහෙයුම්
ආර්ථික අර්බුදයත් සමඟ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය දවසින් දවස ඔඩුදුවන තත්ත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ රටම බරපතළ අර
කොළඹට ආ චන්ඩි බේරේ වැවට දැමූ ජන රැල්ල
ලාංකීය දේශපාලන කරළිය ගිය සතියේ ගිනිගත්තේ රට බරපතළ අර්බුද රැසකට ඇද දමමිනි. මෙරට දේශපාලන කරළිය මේ තරම් ගිනිගත් අවස
පාර්ලිමේන්තුවේ ඡන්ද නාඩගම
ආණ්ඩුවට එරෙහි විරෝධය ද දිනෙන් දින දළුලා වැඩෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එය ඉකුත් සිකුරාදා රටපුරා පැවැති හර්තා
ඇමතිධූර මාරු කලාට පිරිසක් නොසතුටෙන්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සතියේ නව කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලැබුවේ, ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති
ආණ්ඩුවේ නියෝජිතයන් එද්දී මන්ත්‍රීවරු හැංගිලා
අර්බුද, ගැටලු රැසක් මැද අලුත් අවුරුදු උත්සවය අවසන් විය. වෙනදා අලුත් අවුරුද්ද ඉහළින්ම සමරන නමුත් මෙවර අලුත් අ
ආණ්ඩුවේ මහා පුටු සෙලවෙයි
රට දිනෙන් දින අර්බුදයට ලක් වෙමින් තිබේ. පැන නැගී ඇති අර්බුද කවදා කෙසේ කෙළවර වේදැයි තවමත් කාටවත් කිව නොහැකි ය. ඉන්ධ
මිරිහානේ සිද්ධියේ සජීවී විකාශය ආණ්ඩුවෙන් නවත්වයි
ඩොලර් අර්බුදයත්, ගෑස්, විදුලිය හා ඉන්ධන අර්බුදයත් සමග ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දෙමින් සිටී. ඒ සමගම රටේ දේශපා
විපක්ෂයෙන් දිගටම විරොධථා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් බදාදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබුවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ස
කොළඹ වැටලූ විපක්ෂයේ විරෝධය
‘අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වහනවා වගේ’ යැයි ප්‍රකට කියමනකි. ආණ්ඩුව කරන සමහර වැඩ ද ඒ වගේ ය. රටේ ඇතිව තිබෙන ආර්ථික අර්
හවුල් පක්ෂ නැතිව ශ්රීලනිපය ජනපති ළඟ
දේශපාලන මෙන්ම, ආර්ථික අර්බුද රැසක් හේතුවෙන් ඉකුත් සතියේ දේශපාලන කරළිය ආන්දෝලනාත්මක විය. විමල් වීරවංශ, උදය ගම්මන්
ආණ්ඩුවේ රතු කට්ට පැන්න පක්ෂ එකොළහේ රැස්වීම
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල
ලිට්රෝ සභාපතිට ආණ්ඩුවෙන්ම ෙචා්දනා
ඩොලර් හිඟය ගිය සතියේ අර්බුද රැසකට මුල පිරුවේය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ඉන්ධන අර්බුදය යි. රටපුරා ඉන්ධන පිරවුම්හල්
අලියා නැතිව හෙණ්ඩුව තිෙයන ඇමැතිවරු
ඉකුත් සතියේ කැබිනට් රැස්වීම රටේම අවධානය යොමු වූවකි .ඒ අන් කවරක් නිසාවත් නොව සේවක අර්ථසාධක
පොහොට්ටුවේ රැලියට විපක්ෂයෙනුත් රැලියක්
විපක්ෂයේ පක්ෂ පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව රට පුරා මතයක් ගෙන ගියේ පොහොර ප්රශ්නය ඇතුළු කාරණා රැසක් අල්ලා ගනිමිනි
පුතා නිසා ගෙදර ගිය රාජ්‍ය ඇමැති
සිදුවීම් රැසක් හේතුවෙන් ඉකුත් සතියේ දේශපාලන කරළිය අතිශයින් ගිනියම් විය .ඉන් ප්‍රධාන තැනක් ගත්තේ තල්, පොල්, කිතුල
කැබිනට් රැස්වීමේ කතා එළියට ගියාට ඇමැතින්ගේ නෝක්කාඩු
ඩොලර් අර්බුදය, ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් බවට පත්ව ඇත. ඩොලර් අර්බුදයත