IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්

(අංජුල මහික වීරරත්න)

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවද ජනාධිපතිවරයා කීය.

මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ සහභාගී  වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.



අදහස් (15)

ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්

Akila Saturday, 04 May 2024 01:36 PM

ඒක ඇත්ත. ලෝකේ කිසිම රටක දේශපාලුවෝ නොකරන දේවල් තමයි මේහේ කට්ටිය කරන්නේ ඡන්දේ කාලෙට...!

:       9       31

senaSaturday, 04 May 2024 04:41 PM

රටේ මිනිස්සු හිඟන්නෝ කරලා ඉඩම් ඔප්පුව අතට දෙන්නේ ඡන්දෙට විතරක් නෙවෙයි... වටේ ඉන්න කාලකන්නි හෙන්චයියෝ ඉඩම් හිමි ධනවතුන් කරන්න...

:       8       12

jothipala Saturday, 04 May 2024 02:33 PM

හොඳටම තේරෙනවනේ මෙතුමා ඡන්දය ඉලක්ක කරලා කරන්නේ කියලා, මෙයා ජනාධිපති වෙලා මේ වනතුරු මොනවද මිනිස්සුන්ට කලේ, දැන් දෙනවා හිටු කියලා, නමුත් ස්ථර වශයෙන්ම මෙයා පරාදවෙනවා..

:       10       11

සුනිමල් Saturday, 04 May 2024 02:34 PM

ඔය වගේ මෝඩ වැඩ නිසා අනාගතයේදී ජනාවාසවල තිබෙන ජනවාර්ගික සංයුතිය වෙනස් වී රට බෙදීමට පාර කැපෙන බව ඩී.එස්. මහත්තයා මනාව අවබෝධ කරගත් නිසයි. එදා ඔහු ඉඩම් අයිතිය රජය සතුව පවත්වා ගත්තේ...

:       10       10

Sam Saturday, 04 May 2024 03:06 PM

රනිලෝ, අනිත් රටවල ඡන්දෙ බලාගෙන ඔබලා වගේ නූගත් වැඩ කරන්නේ නෑ...!

:       10       11

ranjith Saturday, 04 May 2024 03:14 PM

ජනමතය නම් දිනාගන්න බැරි වෙයි.

:       11       13

Chandima Saturday, 04 May 2024 03:38 PM

අගුපිල්වල ඉද්දී ජනාධිපති වෙච්චි එක, එහෙම ඇවිත් රජයේ දේපළ බෙදන එක මේ සේරම විප්ලව තමයි.

:       12       12

විජිත් Saturday, 04 May 2024 03:52 PM

ඔව් ඔව් ඔය අනීතික, පට්ට දුෂිත වැඩවලට හිරේ යන්නත් ලැහැස්තිවෙලා ඉන්න. ඔය හොර ඔප්පු ගැන ජනතාව දන්නවා.. ඕකත් මැයි 1 දා වතුකරයේ ජනතාවගේ පඩිය රුපියල් 1700 කළා වගේ, ලංකාවට ෆොක්ස් වැගන් ගෙනාවා වගේ... ඔබගේ පිස්සු වැඩක් පමණයි. බොහෝම වැදගත් විදිහට නිවැරැදිව "ශ්‍රී ලාංකිකයින්" විසින් කරගෙනගිය ඔන් ඇරයිවල් වීසා ක්‍රමය ඉන්දියන් කොම්පැනියකට දුන්නේ ඔබගේ කීමකට නොවේද? ඒ නිසා හොර ඉන්දියානුවන් කීදෙනෙක් දැනටමත් අපේ රටට ඇතුල්වෙලාද කියලා දන්නවද? අපි දන්නවා ඔබගේ සම්හවය ඉන්දියන් බව... ඒත් අපි ශ්‍රී ලාංකිකයෝ. ඔබ ජීවිතාන්තයටම හිරේ සිටිය යුතුයි.

:       10       11

Prabha Saturday, 04 May 2024 04:17 PM

ඔය ඉඩම්වලට සින්නක්කර ඔප්පු නොදුන්නේ මතු පරම්පරාව ගැන හිතලයි.

:       8       10

රංබොඩ Saturday, 04 May 2024 05:55 PM

ඡන්දෙ දෙනවා නම් ඕනෑම තුප්පහි වැඩක් කරන දේශපාලනය කරන අය ඔප්පු දීලා තවත් අනාගත ප්‍රශ්නයක් වගා කරලා යයි.

:       7       9

chandima Saturday, 04 May 2024 08:20 PM

ආණ්ඩුවේ ඉඩම් කියන්නේ ජනතාව සතු දේපළ. ජනතා දේපළ පුද්ගලික හිමියන්ට බෙදාදෙනවාට විප්ලවය කියන්නේ මහ මෝඩයින්. පුද්ගලික ඉඩම් ජනතාව සතු කරනවටයි, විප්ලවය කියන්නේ... මෙතැනදීත් අපිව ගොනාට අන්දන්න හදන්නේ අම්මපා...?

:       0       0

danushka Saturday, 04 May 2024 10:27 PM

ධන බද්ධ

:       0       0

රෝහණ චන්ද්‍ර. Saturday, 04 May 2024 11:56 PM

ජනතාවට භූමියේ අයිතිය තහවුරු කරදීම පාලකයන්ගේ වගකීමක් විය යුතුයි. සින්නක්කර ඔප්පුවක අයිතිය නැත්නම් ඒ රටේ ජීවත්වීමේ ඵලය කුමක්ද? දේශපාලන මතවාද කරපින්නාගෙන තම හිමිකමට පයින් ගසන්නේ බලයට කෑදර මිනිසුන්.මිනිසුන්ගේ හිමිකම් දීමෙන් ඔවුන්ගේ පුරවැසි භාවය තහවුරු වෙයි . දේපළ තිබෙන උදවියට පමණක් උරුමකම් හිමිකරගැනීමේ ඉඩකඩ තිබීම අසාධාරණයකි.

:       0       0

Bamunuarachchi Sunday, 05 May 2024 01:03 AM

බදයුදීන් එයාගේ අම්මගේ බුදලේ වගේ බෙදපු මුලතිව් කැලේ ඉඩම් වලටත් සින්නක්කර ඔප්පු දෙනවද?

:       0       0

Kazi Shajahan Sunday, 05 May 2024 11:12 AM

රනිල් 1 දෙනවා කියන්නේ, 2 ගන්න හරිද? ඡන්දෙ කාලෙට දෙන දේවල් වැඩිය ආයුෂ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බාල බෙහෙත් ගෙනා සෞඛ්‍ය ලොක්කෝ ගස්
2024 මැයි මස 18 87 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි


ජාතික විගණය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි
2024 මැයි මස 18 125 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප


දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු
2024 මැයි මස 18 72 0

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.


නාවික හමුදාවේ 3,146කට උසස්වීම්
2024 මැයි මස 18 83 1

කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව


උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 890 4

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 491 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 772 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2316 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1980 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site