IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු

(ආරියරත්න රණබාහු)
දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි
එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය  



අදහස් (6)

දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු

sudda Saturday, 18 May 2024 11:55 AM

අපේ රටේ හැම දේකටම ග්‍රාම නිලධාරී සහතිකය හා පොලිස් පැමිණිලි පිටපත් ඉල්ලනවා. උදාහරණයක් ලෙස බලන්න රියදුරු බලපත, හැඳුනුම්පත දිහා... මේවා දෙන්න වෙන වෙනම දෙපාර්තමේන්තු තිබුණත් ඒවායේ පිටපත් ගන්න නම් පොලිස් පැමිණිලි පිටපත් ඕනෑ. මේවායින් වෙන්නේ පොලිස් නිලධාරියාට අසීමිත වැඩකොටසක් පැවරීමයි. එක්කෝ මේ ක්‍රමවල වෙනසක් වෙන්න ඕනෑ. නැතිනම් ඒ ඒ නිලධාරීන්ට සුදුසු වැටුපක් දෙන්න ඕනෑ. කතාකරන්නේ AI තාක්ෂණය ගැන... නමුත් තාමත් බැරිවෙලා තියෙනවා රථවාහන වරදකට මාර්ගගත ක්‍රමය මගින් අදාල දඩ මුදල ගෙවන්න පහසුකම් සලසන්න. තාම අපි ඉන්නේ 17 වන සියවසේ. නැතිනම් රථවාහන වරදකට පොලිස් නිලධාරීන් පස්සේ යන්න වෙයි යෑ. ඒවායින් වෙන්නේ පගාව ඇතුළු විවිධ දුරාචාර දේට පාර කැපීමයි.

:       0       15

රූපබංදු අමරසිංහ Saturday, 18 May 2024 01:26 PM

ග්‍රාම නිලධාරින්ට බලය තියෙනවාද ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් බෆල් සද්දේ නවත්වන්න...?

:       1       5

Weerasekara Saturday, 18 May 2024 03:09 PM

ග්‍රාම නිලධාරින්ට දේශපාලන අයිතිවාසිකම් කිසිවක් නැහැ. පුළුවන් වෙන්නේ මැතිවරණ අවස්ථාවේ ඡන්දය පාවිච්චි කරන්න පමණයි... ඒ නිසා ඔවුන්ට දේශපාලන රැස්වීම සඳහා යන්න කිසිම අයිතියක් නැහැ..

:       0       13

Nimal Saturday, 18 May 2024 04:28 PM

මේ තීරණය අතිශයින් වැදගත් .එමෙන්ම කාලෝචිතයි.මේ කිසිම කාලකන්නියෙකුට ගැති කම් .ඔබතුමන්ලා කරන්නේ අතිශයින් ගෞරවනීය සේවාවක්

:       2       4

ජයනාත් Saturday, 18 May 2024 05:34 PM

හොද තීරණය ක් . 1977 පස්සේ ග්‍රාම නිලධාරී හැටියට පත්වීම් දුන්නෙ එජාප පාක්ෂිකයන් ට විතරයි . සම්පූර්ණයෙන්ම දේශපාලනයට යටත් වුනා . දැන් හරි නිවැරැදි වෙනව නම් හොඳයි .

:       4       5

Gamarala Sunday, 19 May 2024 10:46 AM

ඇත්ත නේන්නම්. මොකද දැනට ග්‍රාම සේවකලා නැහැ නොවැ. දැන් ඉන්නෙ ග්‍රාම නිළධාරිනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හෙට සිට වැස්ස වැඩිවෙයි
2024 ජුනි මස 18 226 0

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි
2024 ජුනි මස 18 395 0

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැත


ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු
2024 ජුනි මස 18 224 0

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.


රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක්
2024 ජුනි මස 18 336 0

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක


අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක්
2024 ජුනි මස 18 726 0

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පම


නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද
2024 ජුනි මස 18 548 0

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3044 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2493 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site